අද රිය ධාවනය කරන සියලුම අය මෙම අසහනකාරී රියදුරන්ගේ ප්‍රශ්ණයට මුහුණදෙයි. සිග්නල් එලි පිලිබඳ කිසිදු තැකීමක් නොකරන ගෙදරින් දමාගත් සිග්නල් ඒලිය නැවත ක්‍රියා විරහිත නොකර ගමන් ගන්නා රියදුරන් නිසා මහමග ධාවනය කරන අනෙකුත් විනීත රියදුරන් මුහුණ දෙන්නේ දැඩි අපහසුතාවයකටයි.
බොහෝවිට ත්‍රීරෝද රථ රියදුරන් හා ඩිමෝ බට්ටන් මෙවැනි අාතල් දෙන්නන් වෙති. බොහෝවිට සන්සුන්ව රිය ධාවනය කිරීමට නාෙහැකි වන්නේ ද මෙවැනි අාතල් නිසාමය. විදුලි සංඥා ඒලි අසල නවතා අැති විට පසුපසින් හෝන් ඒක මත වාඩිවී අපගේ මල පැනීම පරීක්ෂා කරන අවිනීත චූන් කාරයන් සිතන්නේ කුමක් දැයි සිතා ගත නොහැකිය. රාත්‍රී කාලයේදී ප්‍රධාන විදුලි ඒලිය ඩිම් කිරීමට නොදන්නා අමනයින් බාෙහෝවිට අපට හමුවේ.
පුද්ගලික බස් රථ රියදුන් ගැන නම් කථා කළ යුතුම නැත. ඔවුන් මගීන් කෑලි ලෙස සලකා දඩයමේ යන උෟරු රැලකි. මෙවැනි අාතල් මැද රිය ධාවනය කිරීම නම් ඒපාම කරන කාරණයකි. දඩ මුදල් වැඩි කිරීමෙන් නම් මේ අසහනයට පිළිතුරු ලැබේයයි සිතීම අසීරුය. මෙය පූර්ව ළමාවියේ පටන් සංවර්ධනය කළ යුතු කරුණකි. කවදා නිදහසේ ගමන් කළ හැකි යුගයක් උදා වේදැයි සැකය.

Comments
Post a Comment