Skip to main content

Posts

Showing posts from March, 2020

අන්තයටම යාම

බොහෝවිට අප රටේ බහුතරය මොනයම් දෙයක් හෝ සොයාගත් පමණින් එහි අන්තයටම යන පිරිසකි. කලකට පෙර සොයාගත් ඩිජිටල් ප්‍රින්ට් අද වනවිට වසංගතයක් යන තරමටම පැතිර තිබේ.  පන්සලේ දානමය කටයුත්තේ සිට ආච්චිගේ ගෙටවීම දක්වා ඩිජටල් ප්‍රින්ට් කර ප්‍රදර්ශනය කරති. ඡන්ද සමය වනවිට ප්‍රින්ට් කරන ආයතන පිස්සුවෙන් මෙන් වැඩ කර ලයිටි කනුවක් ගානේ විරිත්තන් සිටින බුවාලාගෙන් හැඩ කරති.